ඉංදු ශ්‍රී ලංකා බොක්සිං ශුරතාවලිය 2012
2012 දෙසැම්බර් මස 01 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ඉංදු ශ්‍රී ලංකා යුගල බොක්සිං තරගාවලිය සදහා ශ්‍රී ලංකා ආදුනිකත්ව බොක්සිං සංගමය විසින් පහත සදහන් ගුවන් හමුදා ක්‍රීඩක තෝරා පත් කර ඇත. පසුගියදා අවසන් වූ cලිෆර්ඩ් කුසලාන තරගාවලියේ දස්කම් සැලකිල්ලට ගනිමින් මෙම තෝරා ගැනීම් සිදුකර ඇත.

39255 ගු.භ මධුශාන් පී ජී   අවිකරු III     - කි.ග්‍රෑම් 49 (සැහැල්ලු බර පංතිය)


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි