බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පුහුණු පාසලේ ගුවන් හමුදාධිපති තුමන්ගේ දේශනය
බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පුහුණු පාසලේ අංක 06 පාඨමාලාව හදාරන නිලධාරීන් අමතා ගුවන්හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා දේශනයක් අද දින පැවැත් වින.
මෙම අවස්ථාව සදහා බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පුහුණු පාසලේ පීඨාධිපති වන මේජර් ජෙනරාල් ජේ සී රඹුක්පොත, යුධ හමුදා පක්ෂාංගයේ ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් එස් ටී ඩී ලියනගේ, නාවික හමුදා පක්ෂාය වෙනුවෙන් කොමඩෝර් ඒ ඒ පී ලියනගේ, ගුවන් හමුදා පක්ෂාංගය වෙනුවෙන් ගෲප් කැප්ටන් එම් ඩී ඒ පී පායෝ ඇතුලුව පීඨ සාමාජිකයන් හා කාර්ය මණ්ඩලය ද එක් විය.