පල්ලෙකැලේ ඉදිකල නිවාඩු නිකේතනය ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘත කෙරේ
පල්ලෙකැලේ ඉදිකල නිවාඩු නිකේතන සංකීර්ණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා  අද දින (නොවැම්බර් 26) අතින් විවෘත කරන ලදී.

ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී පී බුලත්සිංහල, ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ වී බී ජයම්පති, සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සී ආර් ගුරුසිංහ,විධායක සුභසාදක ව්‍යාපෘති නිලධාරී එයාර් කොමඩෝර් ඩබ්.එල්.පී.ආර් රොඩ්‍රිගු හා ගුවන් හමුදා සිගිරිය කදවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ටී බී සී ද සිල්වා යන නිලධාරීන් සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි