චාල්ස් රොබින්සන් අණුස්මරන සමස්ත ලංකා සත් සාමජික හොකි ශුරතාවලිය
චාල්ස් රොබින්සන් අණුස්මරන සමස්ත ලංකා සත් සාමජික හොකි ශුරතාවලිය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකයින් පසුගියදා(02දෙසැම්බර්) සමත් විය.අවසන් තරගාවලිය සදහා ගුවන් හමුදා කණ්ඩායම හා පොලිස් කණ්ඩායම බම්බල පිටිය පොලිස් පාර්ක් පිටියේදී පැවති තරගයෙන් ගෝල 1-0 ලෙස ජයග්‍රහනය වර්තා කිරීමට සමත් විය.
මෙම තරග ජයග්‍රහනයත් සමගම මෙම වර්ෂය පුරාවට පැවති සියලුම හොකී ශුරතාවන් හට හිමිකම් කීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වී ඇති අතර දෝහා කටාර්හිදී පැවැත්වීමට නියමිත හොකි තරගාවලිය සදහා ගුවන් හමුදා ක්‍රීඩකයින් 05 දෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමද කැපී පෙනෙන සිදුවීමකි.