කණිෂ්ට අදිකාරී ලත් නිලධාරින්ගේ මතකය අවදි කිරීමේ පාඨමාලාව සාර්තකව නිමවේ
කණිෂ්ට අදිකාරී ලත් නිලධාරින්ගේ  පාටමාලාව සාර්තකව දිඅතලාව කදවුරේදී සාර්තකව පසුගියදා නිමාවට පත් විය. මෙම පාඨමලාව 2012 නොවැම්බර් මස 19 -30 දින දක්වා දියතලාව කදවුරු අනදෙන නිලධාරි ගෲප් කැප්ටන් ඒ.ජේ අමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක විය.

දේශන, බාහිර ක්‍රියාකාරකම්, පා සරඹ, කඩු සරඹ යන ක්‍රියාකාරමකම් වලින් මෙම පාඨමාලාව සමන්විත වූ අතර නිලධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් එස්.පී.වී.කේ. සේනාධීර, ප්‍රධාන නිලධාරී පුහුණු උපදේශක ලෙස ස්කොඩ්‍රන් ලීඩර් ආර්.ඒ.සී රණසිංහ කටයුතු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි