'යුලිටයිඩ් ෆැන්ටසි' නත්තල් කැරොල් ප්‍රසංගය
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සංවිධානය කල 'යුලිටයිඩ් ෆැන්ටසි' නත්තල් කැරොල් ප්‍රසංගය 2012 දෙසැම්බර් මස 19 දින ආරකෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමා සහභාගීවු අතර සේවා වනිතා ඒකකයේ සභාපතිනී නිලීකා අබේවික්‍රමල ගුවන් හමුදා අධ්‍යකෂක මණ්ඩලයල ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිලයන්ල ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
ඉන් අනතුරුව මෙම අවස්ථාව වෙනුවෙන් සහභාගීවු මොරටුව ශාන්ත ජෝන් ලරද්දොලූගම පෙරිස්ටෙරාල නිරිපොල ළමා ග්‍රාමය යන ළමා නිවාස වල දරුවන් 100 දෙනෙකු සඳහා තෑගී ඛෙදා දීමක්ද සිදුවිය.