අන්තර් ඒකක් මල්ලවපොර ශුරතාවලිය 2012
අන්තර් ඒකකමල්ලවපොර ශුරතාවලියේ පිරිමි හා කාන්තා ශුරතාවලි පිළිවෙලින් 26 වන රෙජිමේන්තු පක්ෂාංගය ගුවන් හමුදා කටුනායක කදවුර හා ගුවන් හමුදා වෘතීය පුහුණු පාසල ඒකල විසින්  දිනා ගන්නා ලදී.මෙම තරගාවලිය පසුගියදා කටුනායක ගුවන් හමුදා කදවුරු ක්‍රිඩා සංකීර්නයේදී පැවැත් වින.

නා.ගු.භ අබේසෙකර හා නා.ගු.භ විමලසේන පිරිමි හා කාන්තා අංශයේ දක්ශතම ක්‍රීඩිකාව හා ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් ජාතික මල්ලවපොර සම්මේලනයේ සභාපති සහාය ජේෂ්ට පොලිස් අධිකාරී පී.ජී.එස්. ගුණතිලක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.කටුනායක ගුවන් හමුදා කදවුරු අනදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩී.එල්.ඒ.එස් ඩයස් ඇතුළු නිලධාරීන් ද මේ අවස්තාවට එක් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි