විසිර යාමේ පෙළපාලිය
12:38pm on Friday 21st December 2012
තම උපන් මාතෘ භූමිය වෙනුවෙන් සේවය කිරීමේ ඉමහත් අදිටනෙන් යුතුව කැඩෙට් නිලධාරින් හා සෙසු නිලයන් 2012 දෙසැම්බර් මස 18 වන දින උදෑසන ගුවන් හමුදාව දියතලාව පුහුණු කඳවුරේදී විසිර ගියහ.
අංක 60-බී ශිෂ්‍ය නිළධාරී පාඨමාලාවල අංක 55 මුලික කැඩෙට් නිළධාරී පාඨමාලාවල කොතලාවල ආරකෂක විශ්ව විද්‍යාලයේ අංක 30 මුලික කැඩෙට් නිළධාරී පාඨමාලාවල අංක 07 මුලික කාන්තා කැඩෙට් නිළධාරී පාඨමාලාවල අංක 152 නිත්‍ය ආධුනික ගුවන් භටයින්ගේ සහ අංක 24 නිත්‍ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලාවන්හි නිළධාරීන් 29, නිළධාරිනියන් 10, කැඩෙට් නිළධාරීන් 79 සහ ගුවන් කාන්තාවන් සහ ගුවන් භටයින් 604 දෙනකු දියතලාව කඳවුරේදී විසිර ගියේ ගුවන් හමුදා සේනා ශක්තිය තවත් ඉහල නංවමිනි.
විසිර යාෙමි පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ ගුවන් හමුදා මාණඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් කේ ඒ ගුණතිලක මැතිතුමන්ය.