28 වන යූත් රුපාවාහිනි වොලිබෝල් ශුරතාවලිය
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති 28 වන යූත් රුපවාහිනි ශුරතාවලියේ කාන්තා අංශයේ ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.

කණ්ඩායම් 08 මෙම ශුරතාවලිය සදහා තරග වැදුනු අතර අවසන් මහ තරගය සදහා මාස් කැශුලයින් කණ්ඩායම තේරී පත්වින. මෙහිදී තරගබ් වට 25-20, 25-18, 25-14 ලෙස පරාජය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.

තරගාවලියේ දක්ශතම ක්‍රීඩිකාව හා දක්ශතම ප්‍රහාරකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට ගුවන් හමුදා ක්‍රීඩකා උමයන්ගනී එෆ්.අයි.ආර් තෙරි පත් වින. ගුවන් කාන්තා තුහාරි හා ගුවන් කාන්තා රණසිංහ දක්ශතම පංදු වලකන්නිය හා දක්ෂතම පංදු හසුරුවන්නිය ලෙස තේරී පත් වින.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි