ගුවන් හමුදා පාපැදි කරුවන්ගේ දක්ෂතාවයන් එලිදැක්වේ
ගුවන් හමුදා පාපැදි ශූර ජීවන් ජයසිංහ රාත්‍රී මෝටර් රථ තරගාවලියේ පාපැදි ඉසව්වේ ජය හිමි කර ගැනීමට පසුගියදා (2012 දෙසැම්බර් 15 ) සමත් විය.

මෙම තරගාවලිය සදහා දිවයිනේ දක්ශතම හා ශ්‍රේණිගත කිරීම් හි 40 දක්වා හිමිකම් කියන පාපැදි ක්‍රීඩකයින් මේ අවස්තාවට එක් වූ අතර නාවික හමුදාව හා පොලිස් ක්‍රීඩකයින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි