
අන්තර් සමාජ විවෘත මේස පංදු ශුරතාවය ගුවන් හමුදාවට
පසුගියදා ජගත් රාජපක්ෂ ජාත්‍යන්තර මේස පංදු ක්‍රිඩාගාරයේදි පැවති අන්තර් ඒකක විවෘත මේස පංදු ශුරතාවලියේ පිරිමි අන්ශයේ ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වූ අතර එහි කාන්තා අංශ්යේ අනුශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.තවද මේ සදහා පිරිමි කණ්ඩායම් 09 හා කාන්තා කණ්ඩායම් 08 සහභාගි විය.