අන්තර් ඒකක වෙඩි තැබිමේ ශුරතාවලිය 2012
පසුගියදා අම්පාර කදවුරේ නිමාවට පත් වූ අන්තර් ඒකක වෙඩි තැබිමේ ශුරතාවලිය දිනා ගැනීමට ගුවන් හමුද මොරවැව කදවුර සමත් වූ අතර එහි කාන්තා අංශයේ ශුරතාවය දිනා ගැනීමට 26 වන රෙගිමේන්තු පක්ෂාංගය සමත් විය.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙහෙයුම් එයාර් කොමඩෝර් එම්.එල්.කේ පෙරේරා සහභාගි වූ අතර කෝප්‍රල් විජේසුරිය සැම අතින්ම දක්ෂතම වෙඩික්කරු ලෙස එතුමන් අතින් සම්මන ලැබීය.
ගුවන් හමුදා වෙඩි තැබීමේ සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කේ. යහම්පත්, ගුවන් හමුදා මොරවැව කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේ.ඩී.එන් කොඩිතුවක්කු මේ අවස්තාවට එක් විය.