04 වන ඉන්දීය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික නිලධාරි හමුව
04 වන ඉන්දීය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික නිලධාරි හමුව සදහා ඉන්දීය නියෝජිත පිරිස පසුගියදා ගුවන් හමුදා මුලස්ථානයට පැමිණියහ.

නිලධාරින් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම නියෝජිත මණ්ඩලය සදහා ගුවන් මාණ්ඩලික මෙහෙයුම් සහාය ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් උප්කර්ජිත් සිංහ් සමන්විත වූ අතර, ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී.පී බුලත්සිංහල මහතාගේ මූලිකත්වයෙන් යුතු හය දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් මේ සදහා එක් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි