පාසල් ළමුන් උදෙසා ගුවන් යානා හා ගුවන්යානා ඉංජිනේරූ තාක්ෂණය පිලිබධව වැඩමුළුව
ගුවන් යානා හා ගුවන්යානා ඉංජිනේරූ තාක්ෂණය පිලිබධව දැනුවත් කිරීමේ අරමුනින් ආරම්භ කල දෙවන පුහුණු වැඩමුළුව අද සාර්ථකව රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර ශ්‍රවනාගාරයේදී ආරම්භ විය.මෙම පුහුනු වඩමුලුව පාසල් නිවාඩු සමයේ පැවැත්විම්ම තවත් විශේෂත්වයකි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි