යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක
යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් ඉගෝර් කබනෙකෝ මහතා අද (2012 දෙසැම්බර් මස 21 වන දින) ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත වූ අතර යුක්‍රේන ශ්‍රී ලංකා තානාධිපති උදයන්ග වීරතුංග මහතා ද මේ අවස්තාවට එක් විය.
අනතුරුව දෙපාර්ෂවයම සුහද සාකචිඡාවක නිරත වු අතර මෙම හමුව සිහිපත් වීම පිණිස ගුවන් හමුදාපතිතුමා හා යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් ඉගෝර් කබනෙකෝ අතර සමරු එලක හුවමාරු කරගන්නා ලදී. ඉන් අනතුරුව මෙම හමුව සිහිපත් වීම යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් ඉගෝර් කබනෙකෝ මහතා සමරු සටහනක් තැබිම්මට ද කටයුතු කලේය.