ගුවන් හමුදාපතිතුමා හා ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක වරයා අතර සුහද හමුව
ඉන්දුනීසියානු සමූහ ආණ්ඩුවේ ආරක්ෂක උපදේශක වන කර්නල් (නාවික ) අයි පුට්ටු ආර්යා ඇන්ගා සුඅර්ධිකා මහතා අද උදැසන (09 මාර්තු 2010) ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
එහිදී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා වත්මන් ගුවන් හමුදාපති වන එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් එතුමාව උණුසුම් ලෙස පිළිගත් අතර මෙම සුහද හමුව අවසානයේ සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.