සැගවූ අවි හා යුදෝපකරන රැසක් ගුවන් හමුදාව සොයාගනී
ගුවන් හමුදා පලාලි කදවුරට අයත් අංක 614 බුද්දි අංශ බලගනයට අයත් සාමාජිකයින් විසින් මුහමනේ එලුත්තුමද්දුවල් ප්‍රදේශයේ සගවා තබා තිබූ උදෝපකරන ගබඩාවක් සොයා ගැනීමට පසුගියදා (21 දෙසැ12) සමත් විය.
















එදිනම පාන්කුලම කොට්ටකුලාම් ප්‍රදේශයේදී ටී-56 වර්ගයේ ගිනි අවියක්, පතුරම් 29 හා මැගසීනයක් රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාඨමාලාව අතරතුරදී සොය ගැනීමට සමත් විය.