ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කදවුර නත්තල අර්ථවත් ලෙස සමරයි
ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කදවුරේ පිඨාධිපති එයාර් කොමඩෝර් එස්.කේ පතිරනගේ මූලිකත්වයෙන් නත්තල අර්ථවත් නත්තලක් ලෙස සැමරීමට පිණිස චීනවරාය කතොලික දේවස්තානයේ තීන්ත ආලේපකර සුද්ද පවිත්‍ර කරන ලදී.

තවද මැදියම් දේව මෙහෙය සදහා සහභාගි වූ අති විශාල බැතිමතුන් උදෙසා කිරි කෝපි දංසලක් ද පැවැත් වින.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි