අංක 06 ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා කොළඹ අරලියගහ මන්ධිරයේදී විදේශ කටයුතු පිලිබදව කැබිනට් අමාත්‍ය මහාචාර්ය ගී.එල් පීරීස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.මෙහිදී ගුවන් හමුදා නිලධාරීන් 17 දෙනෙකු මෙහිදී උපධි හිමිකර ගැනීමට සමත් විය.


































