නව දන්ත ශෛල්‍යාගාරයක් ගුවන් පුරදී විවෘත වේ
ගුවන් හමුදා ගුවන්පුර හිදී ඉදිකල නව දන්ත ශෛල්‍යාගාරය 2013 ජනවාරි මස 02 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අතින් විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ඇතුළුව නිලධාරීන් හා සෙසු නිල්යන් ද සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි