ගුවන් හමුදා වවුනියාව කදවුරේ නව අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් පී.ඩී.කේ.ටී ජයසිංහ
ගුවන් හමුදා වවුනියාව කදවුරේ හිටපු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එන්.එච්.වී ගුණරත්න විසින්කදවුරේ අණදෙන නිලධාරී ධූරයට පත්වූ එයාර් කොමඩෝර් පී.ඩී.කේ.ටී ජයසිංහ හට සිය ධූරයේ වැඩකටයුතු 2013 ජනවාරි මස 01 වන දින නිලවශයෙන් භාරදෙන ලදී.

මේසදහා ගුවන් හමුදා සම්ප්‍රධායට අනුව භරදීමේ හා භාර ගැනීමේ පෙලපාලිය ස්කොඩ්‍රන් ලීඩර් ඩී.එන්.එස් හලහකෝන් විසින් අණදෙන ලදී.අනතුරුව නව වසර සදහා සර්ව ආගමික ආශිර්වාදය ලබා ගැනිමෙන් අනතුරුව උදැසන ආහාරය සියළු නිලයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වින.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි