ගුවන් හමුදා පලාලි කදවුරේ සිය 31 වන සංවත්සරය සමරයි
2013 ජනවාරි මස 01 දින ගුවන් හමුදා පලාලි කදවුරේ සිය 31 වන සංවත්සරය සමරන ලදී.මේ සදහා අලුතෙන් ඉදිකල සරඹ පිටියේදී පෙලපාලිය පැවැත් වූ අතර කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේ.කේ.ඒ.කේ කලුආරච්චි විසින් පෙලපාලිය නිරීක්ෂනය කරන ලදී.
සංවත්සර දිනය අර්තවත් කිරීම සදහා යාපනය නාග විහාර භූමියේ ශ්‍රමදාන පිංකමක් පැවැත් වූ අතර කදවුරේ නව ආරක්ෂක මැදිරියේ ඉදිකිරීම් කටයුතු අණදෙන නිලධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.

















සංවත්සර දිනය අර්තවත් කිරීම සදහා යාපනය නාග විහාර භූමියේ ශ්‍රමදාන පිංකමක් පැවැත් වූ අතර කදවුරේ නව ආරක්ෂක මැදිරියේ ඉදිකිරීම් කටයුතු අණදෙන නිලධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.