ආරක්ෂක ලේකම් කටුනායක කදවුරේ ඉදිකෙරෙමින් පවතින උත්සව ශාලාවේ සංචාරයක
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක කදවුරේ ඉදිවෙමින් පවතින නව උත්සව ශාලාවේ සංචරයක නිරත විය.
මේ අවස්තාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ද එක් විය.අධ්‍යක්ෂ සිවිල් ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් සී. ආර් ගුරුසිංහ, කටුනායක කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩී.එල්.එස් ඩයස් ඇතුළුව කටුනායක කදවුරේ නිලධාරින්ද මේ අවස්තාවට එක් විය.