පලාලි කදවුරු ගුවන් තොටුපලේ නව මගී පර්යන්ත ගොඩනැගිල්ල විවෘත කෙරේ
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ගුවන් හමුදා පලාලි කදවුරු ගුවන් තොටුපලේ ඉදිකල නව මගී පර්යන්ත ගොඩනැගිල්ල අද උදැසන (04 ජනවාරී) විවෘත කරන ලදී.

තවද මෙම අවස්තාව සදහා ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී පී බුලත්සිංහල හා ගුවන් හමුදා පලාලි කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේ.කේ.ඒ.කේ කලුආරච්චි  සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි