
කනිෂ්ඨ ජාතික බර ඉසිලීමේ ශුරතාවලිය
කනිෂ්ඨ ජාතික බර ඉසිලීමේ ශුරතාවලිය දෙසැම්බර් මස 28 හා 29 යන දෙදින තුල පේරාදෙනිය සරසවි ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත් වින.මෙහි දක්ෂතම බර උසුලන්නා ලෙස ගුවන් භට විජේසිංහ ඒ.යූ.එම්.එම් තේරී පත් වින.
කාන්තා (කි.ග්‍රෑ. 63)
ගුවන් කාන්තා උමේරියා - රන් පදක්කම
පිරිමි (කි.ග්‍රෑ. 56 හා 63)
ගුවන් භට පලන්ග සිංහ - රන් පදක්කම
ගුවන් භට විජේසිංහ ඒ.යූ.එම්.එම් - රන් පදක්කම


