ගුවන් හමුදා සූප වේදීන්ගේ දක්ෂතා ඔප්නංවයි
ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම විසින් ගුවන් හමුදා සූප වේදීන් සදහා පැවැත්වූ අංක 09 ගුවන් හා ගෘහස්ථ සූපවේදී පුහුණු පාඨමාලාව සාර්තකව පසුගියදා නිමාවට පත් විය.මෙම පාඨමාලාව 2012 දෙසැම්බර් මස මස 05 දින සිට 2013 ජනවාරි මස 05 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර මෙහෙයවීමෙන් සහ ගුවන් හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරනය මත පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි