ගුවන් හමුදා දියතලාව කදවුරේ නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්.ඩබ්.පී.ඩී ප්‍රනාන්දු
ගුවන් හමුදා දියතලාව කදවුරේ හිටපු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒ.ජේ අමරසිංහ විසින්කදවුරේ අණදෙන නිලධාරී ධූරයට පත්වූ ගෲප් කැප්ටන් ඩබ්.ඩබ්.පී.ඩී ප්‍රනාන්දු හට සිය ධූරයේ වැඩකටයුතු 2013 ජනවාරි මස 04 වන දින නිලවශයෙන් භාරදෙන ලදී.
මේසදහා ගුවන් හමුදා සම්ප්‍රධායට අනුව භරදීමේ හා භාර ගැනීමේ පෙලපාලිය අයහපත් කාලගුනය හේතුවෙන් කදවුරු රැස්වීම් ශාලාවේදී පැවැත් වින.
මේසදහා ගුවන් හමුදා සම්ප්‍රධායට අනුව භරදීමේ හා භාර ගැනීමේ පෙලපාලිය අයහපත් කාලගුනය හේතුවෙන් කදවුරු රැස්වීම් ශාලාවේදී පැවැත් වින.