66 වන ජාතික මේස පංදු ශුරතාවලිය 2013
ජනවාරී මස 06 හා 07 නුවර ජගත් ජයසූරිය ජාත්‍යන්තර මේස පංදු සංකීරනයේදී පැවැති 66 වන ජාතික මේස පංදු ශුරතාවලිය සදහා ගුවන් හමුදා කණ්ඩායම සහභාගි විය.

මෙහිදී ඔවුන් ලභාගත් දක්ෂතා පහත සදහන් වේ.

කාන්තා (කේවල )
ගුවන් කාන්තා ඉෂාරා මධුරංගි - විවෘත කේවල ශුරතාවලිය (දක්ෂතම ක්‍රීඩකයා හා 05 වන වරටත් ජාතික ශුර)

පිරිමි (කේවල )
ගුවන් භට රොහාන් සිරිසේන - විවෘත කේවල තෙවන ස්ථානය

පිරිමි (ද්විත්ව )
ගුවන් භට රොහාන් සිරිසේන හා ගුවන් භට මිලින්ද ලක්ෂිත - ශුරතාවය

මිශ්‍ර (ද්විත්ව )
ගුවන් භට රොහාන් සිරිසේන හා ගුවන් කාන්තා ඉෂාරා මධුරංගි - ශුරතාවය
ගුවන් භට මිලින්ද ලක්ෂිත හා ගුවන් කාන්තා ශානිකා සිල්වා - අනුශුරයින්


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි