ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර සිය සංවත්සරය සමරයි
ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර සිය සංවත්සරය පසුගිය ජනවාරි මස 05 වන දින අභිමානයෙන් යුතුව සමරන ලදී.

සංවත්සර දිනය උදැසන වැඩපෙළ්පාලියෙන් ආරම්භ කල අතර එය කදවුරු අනදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් ඩී එස් වික්‍රමාරච්චි විසින් නිරීක්ෂනය කරන ලදී.අනතුරුව සමරුම් දිනය අර්තවත් කිරීම සදහා නුවර එලිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ලේ දන් දීමේ වැඩසටහනක් සදහා කදවුරු සේවා පුද්ගලයින් සහභාගි විය.තවද සන්ද්‍යාවේ බෝධී පූජාමය පිං කමකටද සියළුම නිලයන් සහභාගි විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි