ගුවන් හමුදා චීන වරාය සටන් පුහුණු පාසල සිය සංවත්සරය සමරයි
2013 ජනවාරි මස 13 වන දින ගුවන් හමුදා චීන වරාය සටන් පුහුණු පාසල සිය 20 වන සංවත්සරය සමරන ලදී.ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ පීඨාධිපති එයාර් කොමඩෝර් එස්.කේ පතිරන මහතාගේ අනුදැනුම යටතේ සංවත්සරය සැමරීම සදහා ලේ දං දීමේ වැඩසටහනක් හා ගුවන් හමුදා චින්න වරාය කදවුරු රෝහල් පරිශ්‍රයේ අව බුදු මැදුරක් සදහා මුල් ගල් තැබීය.