
ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්.එස්.එස් තොයියකොන්තා
ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ හිටපු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස්.ජේ.එස් ප්‍රනාන්දු විසින් කදවුරේ අණදෙන නිලධාරී ධූරයට පත්වූ ගෲප් කැප්ටන් එච්.එස්.එස් තොයියකොන්තා හට සිය ධූරයේ වැඩකටයුතු පසුගියදා නිලවශයෙන් භාරදෙන ලදී.
මේ සදහා ගුවන් හමුදා සම්ප්‍රධායට අනුව භරදීමේ හා භාර ගැනීමේ පෙලපාලිය වින්ග් කමාණ්ඩර් එච්.යූ විජේවීර විසින් අණදෙන ලදී.
මේ සදහා ගුවන් හමුදා සම්ප්‍රධායට අනුව භරදීමේ හා භාර ගැනීමේ පෙලපාලිය වින්ග් කමාණ්ඩර් එච්.යූ විජේවීර විසින් අණදෙන ලදී.






