ගුවන් හමුදා ගුවන් තොටුපොල කදවුර සිය 15 සංවත්සර්ය සමරයි
ගුවන් හමුදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර 2013 ජනවාරි මස 13 වන දින සිය 15 වන සංවත්සරය සමරන ලදී.

සංවත්සරය සැමරීම සදහා සූරිය දේශිකාරාමයේදී ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත් වූ  අතර ලක්ෂ්මි ළමා නිවාසයේ ශ්‍රමදාන වැඩසටහනක් ද පවත් වන ලදී.අනතුරුව සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් ද පැවැත් වූ අතර ක්‍රීඩා වැඩසටහන් ද සංවිධානය කර තිබුනහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි