ගුවන් නියමුවන් සදහා නව වෛද්‍ය පරීක්ෂන ඒකකයක් විවෘත කෙරේ
ගුවන් හමුදා සෞක්‍ය සේව අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් ඩී.එම්.එස් කරුණාරත්න මහතාගේ අධීක්ෂනය යටතේ ගුවන් හමුදා විද්‍යාපීඨ චීන වරාය කදවුරේ ඉදිකල ගුවන් නියමුවන්, ගුවන් යානා කාර්මික හා තාක්ෂනික ශිල්පීන් සදහා නව වෛද්‍ය පරීක්ෂන ඒකකයක් එම කදවුරෙහි පීඨාධිපති එයාර් කොමඩෝර් එස්.කේ පතිරන විසින් විවෘත කරන ලදී.

ගුවන් හමුදා චීන වරාය කදවුර ගුවන් නියමුවන් මෙන්ම ගුවන් යානා කාර්මික ශිල්පීන් හා තාක්ෂනික ශිල්පීන් පුහුනු කිරීමේ කදවුර වන අතර මෙමගින් ඔවුන්ගේ වෛද්‍ය පරීක්ෂන කටයුතු පහසුවෙන් කරගෙන යාමේ හැකීයාව මෙමගින් ඉටුවනු ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි