ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ තවත් එක ප්‍රජා සත්කාරයක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණියගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් කුරුණැගල මල්කඩුවාව ප්‍රදේශයේ "ලුර්දු" බාලීකා නිවාසයේ දරුවන් වෙනුවෙන් ප්‍රජා සත්කාර වැඩසටහනක් දියත් කරන ලදී.

මෙහිදී එම ලමා නිවාසයේ දරුවන් උදෙසා දිවා ආහාර වේලක් හා ත්‍යාග පාර්සල් ද බෙදා දීමේ වැඩසටහනක් ද පැවැත් වින.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි