ආභාදිත රණවිරුවකු සදහා නිවසක් ප්‍රධානය කෙරේ
යුද්ධයේදී අභාදිත වු 30787 නායක ගුවන් භට ජයරත්න එච්.එච්.පී.ජෙ.ඒ රණවිරුවාහට නිවසක් ප්‍රධානය කිරීමේ උත්සවයක් දන්දුබෙන්දිරිප්පුව,දේවහුව,ගලේවෙ,දරණ ලිපිනයේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නිලීකා අබේවික්‍රම මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2013 ජනවාරි මස 29 වන දින පැවැත් වින.

මේ අවස්ථාව සදහා එයාර් කොමඩෝර් එම්.එල්.කේ පෙරේරා සහභාගි වු අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද මේ අවස්ථාවට එක්වීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි