ගුවන් හමුදා වීරවිල කදවුර 65 වන නිදහස් දිනය සමරයි
65 වන ජාතික නිදසහ් දින සැමරීමට සමගාමීව ගුවන් හමුදා වීරවිල කදවුරු අණදෙන නිලධාරීතුමාගේ මග පෙන්වීම යටතේ වීරවිල නගරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරයක් දියත් කරන ලදී.

වීරවිල විහාරාධිපති අති පූජ්‍ය යටිගල චන්ද්‍රානන්ද ස්වාමීන් වහන්සේ හා තිස්සමහාරාම සහකාර රාජ්‍ය නියෝජිත නිලන්ත සිරිවර්ධන මහතා මේ අවස්ථාවක එක් විය. මෙම වැඩසටහන කදවුරු අණදෙන නිලධාරි තුමන් හා දෙබර වැව සෞඛ්‍ය නිලධාරි තුම්න්ගේ පැමිනීමත් සමග ආරම්භ විය. අනතුරුව පැමින සිටි සිවිල් හා සේවා පුද්ගලයින් දැනුවත් කිරීමෙන් අනතුරුව ශ්‍රමදාන වැඩසටහන ආරම්භ විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි