46 වන පිරිමි සහ 11 වන කාන්තා බර ඉසිලීමේ ජාතික ශූරතාවය 2013
බර ඉසිලීමේ ජාතික ශූරතාවය 2013 පෙබරවාරි මස 09 සහ 10 යන දෙදින තුළ පොලොන්නරුව රාජකීය විදුහලේදී පවත්වන ලදී. මෙහිදී ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම එහි ශූරතාවයද පිරිමි කණ්ඩායම විසින් අනුශූරතාවයද දිනා ගන්නා ලදි.

ගුවන් කාන්තා හරිස්චන්‍ද්‍ර  ඇය සහභාගී වූ කිලෝ ග‍්‍රෑම් 75 ට වැඩි බර පන්තිය යටතේ ශ‍්‍රි ලංකා වාර්ථා තුනකට හිමිකම් කියන්නට සමත් වූවාය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි