ගුවන් හමුදා රෙජිමේන්තු නිළධාරීන්ගේ මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීමේ පුහුණු පාඨමාලාව
ගුවන් හමුදා රෙජිමේන්තු නිළධාරීගේ පුහුණු හැකියාවන් වර්ධනය කිරීම උදෙසා පුහුණු පාඨමාලාවක් පසුගියදා දියතලාව ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. ගුවන් හමුදා රෙජිමේන්තු නිළධාරීන් දොලොස් දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූහ.

මෙම පාඨමාළාව දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්.ඩබ්.පී.ඞී. ප‍්‍රනාන්දු නිළධාරීතුමාගේ  මඟ පෙන්වීම මත නිළධාරී අණදෙන පුහුණු වින්ග් කමාන්ඩර් එස්.පී.වී.කේ. සේනාධීර විසින් මෙහෙයවන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි