ඩෙංගු මර්ධනයට ගුවන් හමුදාවෙන් සහය
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරේ සාමාජික සාමජිකාවන් සහභාගීත්වයෙන් 2013 පෙබරවාරි 13 වන දින ගුවන් හමුදා කොළඹ කදවුරේ සහ අවට ප්‍රදේශයේ පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

දැනට රටේ පවතින ඩෙංගු උවදුර මැඩ පැවැත්වීම සදහා රජය මගීන් කරගෙන යනු ලබන වැඩසටහන් සදහා සහය දැක්වීමක් වශයෙන් මෙය සංවිධානය කර තිබූ අතර  ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරේ අණ දෙන නිලධාරී එයාර් කොමදෝරු කේ එෆ් ආර් ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම හා ගුවන් හමුදා වෛද්‍ය ඒකකයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරල ලදී.
    

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි