![](../uploads/news/valantine_day_2013/9.jpg)
පවුල් සම්බන්ධතාවය වැඩි කිරීම සඳහා උපදෙස්
3:01pm on Friday 15th February 2013
පවුල් සම්බන්ධතාවය වැඩි
කිරීම සඳහා දේශණයක් ගුවන් හමුදා මූලස්ථානයේදී සංවිධානය කළ අතර එහිදී දේශක
මහානාම දොඩම්පෙගම මහතා විසින් දේශන පවත්වන ලදී. ඒ සඳහා ගුවන් හමුදාධිපති
එයාර් මාර්ෂල් එච් ඩී අබේවික්‍රම, ගුවන් හමුදා ප්‍රධාන මාන්ඩලික නිලධාරී
ඒයාර් වයිස් මාර්ෂල් කේ ඒ ගුණතිලක යන නිලධාරීන් ඇතුළු තවත් ගුවන් හමුදා
නිලධාරීන් සහභාගී වන ලදී.
![](../uploads/news/valantine_day_2013/1.jpg)
![](../uploads/news/valantine_day_2013/2.jpg)
![](../uploads/news/valantine_day_2013/3.jpg)
![](../uploads/news/valantine_day_2013/4.jpg)
![](../uploads/news/valantine_day_2013/5.jpg)
![](../uploads/news/valantine_day_2013/6.jpg)
![](../uploads/news/valantine_day_2013/7.jpg)
![](../uploads/news/valantine_day_2013/8.jpg)
![](../uploads/news/valantine_day_2013/9.jpg)
![](../uploads/news/valantine_day_2013/10.jpg)
![](../uploads/news/valantine_day_2013/11.jpg)
![](../uploads/news/valantine_day_2013/12.jpg)
![](../uploads/news/valantine_day_2013/13.jpg)
![](../uploads/news/valantine_day_2013/14.jpg)
![](../uploads/news/valantine_day_2013/15.jpg)
![](../uploads/news/valantine_day_2013/16.jpg)
![](../uploads/news/valantine_day_2013/17.jpg)
![](../uploads/news/valantine_day_2013/18.jpg)
![](../uploads/news/valantine_day_2013/19.jpg)