ගුවන් හමුදා වීරවිළ කදවුරේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය
ගුවන් හමුදා වීරවිළ කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්.ඩී.ජේ වාසගේ මගපෙන්වීම යටතේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් හා දානමය පුන්‍ය කර්මයක් 2013 පෙබරවාරී මස 15-16 යන දෙදින තුලදී කදවුරු පරිශ්‍රයේදී පැවැත්විණ.

වීරවිල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ද, කදවුර අවට ප්‍රදේශවාසීන් හා ගුවන් හමුදා සේවා පුද්ගලයින් ඇතුළු පවුලේ සාමාජිකයඉන්ද මේ අවස්ථාවට එක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි