ගුවන් හමුදා මඩකලපුව කදවුරු පෙර පාසල් දරුවන් අධ්‍යාපන චාරිකවක
ගුවන් හමුදා මඩකලපුව කදවුරු පෙර පාසල සිංහල හා දෙමල භාෂා ද්විත්වයෙන්ම සමන්විත වන අතර පසුගියදා එහි ඉගෙනුම ලබන දරුවන්  ඓතිහාසික පොලොන්නරු පුරවරයේ අධ්‍යාපන චාරිකාවක නිරත විය.අනතුරුව පාසි කුඩා මුහුදු තීරයේද සංචාරයක නිරත වු කුඩා දරුවන් චාරිකාව පුරාවටම විනෝදය මෙන්ම අධ්‍යාපනික වටිනකමක් ද ලබා ගැනීමට සමත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි