'RISGO' ජාත්‍යන්තර බාළදක්ෂ ජම්බෝරිය මහනුවරදී
මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බළදක්ෂ සංගමයට වසර 100 පිරීම නිමෙන්තෙන් සංවිධානය කල 'RISGO'ජාත්‍යන්තර බාළදක්ෂ ජම්බෝරිය සදහා ගුවන් ශිෂ්‍ය භටයින් 36 දෙනෙකු හා බාළදක්ෂ නිලධාරීන් 06 දෙනෙකුද සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි