වලෙයිවිරවු මෙතොදිස්ත මිෂනාරි දමිල පාසලට නව ගොඩනැගිල්ල
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිලීකා අබේවික්‍රම මැතිණිය විසින් 2013 මාර්තු මස 05 වන දින වලෙයිවිරවු මෙතොදිස්ත මිෂනාරි දමිල පාසලේ ඉදිකල නව ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය.

අවම සම්පත් යටතේ පවත්වාගෙන යනු ලබන මෙම පාසල සදහා මෙම ඉඩම පසුගිය වසරේ ගුවන් හමුදාව විසින් ප්‍රධානය කරල ලද්දකි.අනතුරුව පසුගිය වසරේ විවෘත කල ඉංග්‍රිසි හා දමිල භාෂාවන් වලින් යුක්ත පෙර පාසලේ ප්‍රගතිය පිලිබදව සොය බැලීමට එහි සංචාරයකද නිරත විය.මෙහිදී සේවා වනිතා ඒකය විසින් පරිගනක 04 ද අන්තර්ජාල පිවිසුම් මධ්‍යස්තානයක් පිහිටුවීම සදහා ප්‍රධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි