ගුවන් හමුදා චීනවරාය කදවුර ලෝක කාන්තා දිනය සමරයි
ගුවන් හමුදා චීනවරාය කදවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරන මැතිණියගේ මග පෙන්වීම යටතේ ලෝක කාන්තා දිනයට සමගාමීව දෙමාපිය හා විවාහක ජීවිතය පිලිබදව අධ්‍යාපනික වැඩසටහනක් චීනවරාය කදවුරේ සේවය කරන ගුවන් කාන්තාවන් උදෙසා 2013 මාර්තු මස 08 වන දින පවත්වන ලදී.අනතුරුව මාර්බල් බීච් ප්‍රදේශයේ එකමුතු සාදයක් පැවැත් වූ අතර මේ අවස්ථාව සදහා චීනවරාය කදවුරු පීඨාධිපති එයාර් කොමඩෝර් එස්.කේ පතිරන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි