![](../uploads/news/printing_ekala/4.jpg)
ගුවන් හමුදා මුද්‍රණ අංශය ප‍්‍රතිස්ථාපිත කර ගුවන් හමුදාධිපති තුමා අතින් විවෘත කරන ලදී
5:07pm on Wednesday 27th March 2013
ගුවන්
හමුදා මුද්‍රණ අංශය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෘත්තිය පුහුණු පාසල ඒකල
කවුරෙහි සිථාපිත කළ අතර එය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී
අබේවික්‍රම මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම මුද්‍රණ අංශය
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු අවශ්‍යතා සපුරා ලීමට හැකි අයුරින්
සංවර්ධනය කර ඇති අතර සියලු සැලසුම් හා ඉදි කිරීම් ගුවන් හමුදා සිවිල්
ඉංජිනේරු අධ්‍යක්ෂ අංශය විසින් සිදු කරන ලදී.
පුහුණු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත්, සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සී ආර් ගුරුසිංහ, ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් පී රණසිංහ සහ ගුවන් හමුදා මුද්‍රණ අංශ භාර නිලධාරී ගෘප් කැප්ටන් එස් ඩී කොටගේ යන නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වන ලදී.
![](../uploads/news/printing_ekala/1.jpg)
![](../uploads/news/printing_ekala/2.jpg)
![](../uploads/news/printing_ekala/3.jpg)
![](../uploads/news/printing_ekala/4.jpg)
![](../uploads/news/printing_ekala/5.jpg)
![](../uploads/news/printing_ekala/6.jpg)
![](../uploads/news/printing_ekala/7.jpg)
![](../uploads/news/printing_ekala/8.jpg)
![](../uploads/news/printing_ekala/9.jpg)
![](../uploads/news/printing_ekala/10.jpg)
![](../uploads/news/printing_ekala/11.jpg)
![](../uploads/news/printing_ekala/12.jpg)
![](../uploads/news/printing_ekala/13.jpg)
![](../uploads/news/printing_ekala/14.jpg)
![](../uploads/news/printing_ekala/15.jpg)
![](../uploads/news/printing_ekala/16.jpg)
![](../uploads/news/printing_ekala/17.jpg)
![](../uploads/news/printing_ekala/18.jpg)
![](../uploads/news/printing_ekala/19.jpg)
![](../uploads/news/printing_ekala/20.jpg)
![](../uploads/news/printing_ekala/21.jpg)

![](../uploads/news/printing_ekala/22.jpg)