ජාතික බීච් වොලිබෝල් ශූරතා 2013 තරග ජය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව දිනා ගනී
ශ‍්‍රී ලංකාගුවන් හමුදා බීච් වොලිබෝල් කණ්ඩායම ආරුගම්බේ බීච් වොලිබෝල් ක‍්‍රීඩා සංකීර්ණයෙහි 2013  මාර්තු මස 24 සහ 25 යන දිනයන්හි පැවති 2013 බීච් වොලිබෝල් ශූරතා තරග ජයග‍්‍රහණය කිරීමට සමත් විය.

ජේෂ්ඨ හා කණිෂ්ඨ යන තරග ඉසව් දෙකෙහිම ශූරතාවයන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් අත් කර ගන්නා  ලදී. සැරයන් අසංක ප‍්‍රදීප් සහ පුබුදු ඒකනායක යන ක‍්‍රීඩකයින් මෙහිදී විශිෂ්ඨ දක්ෂතා දක්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි