මඩකලපුව පෙර පාසල සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරයි
මාකලපුව කදවුරු පෙර පාසලේ ප්‍රථම සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය කදවුරු සේවා වනිතා ඒකකයේ අනුග්‍රහය යටතේ 2013 මර්තු මස 28 වන දින කදවූ පරිශ්‍රයේදී පැවැත් වින. මෙම වැඩසටහන සදහා කදවුරු අනදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඩබ්.එම්.ඒ.බී වැවේගම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි