
චීන මහජන සමූහාණ්ඩුවේ නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් හමුදා චීන වරාය විධ්‍යාපීඨයේ සංචාරයක
චීනයේ මහජන සමූහාණ්ඩුවේ නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන ෂුවු
ක්වින් මහතා 05 සමන්විත නියෝජිත පිරිසක් සමග ගුවන් හමුදා චීන වරාය
විධ්‍යාපීඨයේ පසුගියදා සංචාරයක නිරත විය.මෙම සංචාරය ත්‍රිකුණාමලය නගරයේ
නිරත වූ සංචාරයක අතරතුර සිදුවූ අතර ගුවන් හමුදා මාර්බල් බීච් රෙසෝර්ට් හිද
සංචාරයක නිරත විය.අනතුරුව මෙම සංචාරය සිහිවීම පිණිස දෙපර්ශවයම සමරු පලක
හුවමාරුවක් ද සිදුකෙරින.




























