![](../uploads/news/eod_training_wing_anniversary/17.jpg)
බෝම්බ නිෂ්ක්‍රීය පුහුණු පාසල සිය ප්‍රථම සන්වත්සරය සමරයි
1:05pm on Saturday 6th April 2013
නැවත් ස්ථාපිත කරන ලද බෝම්බ නිෂ්ක්‍රීය පාසලේ ප්‍රථම සංවත්සරය පසුගියදා ගුවන් හමුදා පාලවී කදවුරේදී සමරන් ලදී.සංවත්සරය සැමරීමේ කටයුතු ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පිරිත් සජ්ජායනයක් ද සමගින් ආරම්භ කෙරින.
අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු සියළුම සේවා පුද්ගලයින් හට සෙත් පතා මතෲ භූමිය වෙනුවෙන් දිවි පිදු රණ විරුවන් හට පිං පිනිස සාංගික දානයක්ද පූජා කිරීමට කටයුතු සලසන ලදී.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සුභ සාදක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම්.ල්.කේ පෙරේරා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, පාලවී කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ක් වන්නිගම හා බෝම්බ නිෂ්ක්‍රීය පුහුනු පාසලේ ප්‍රධාන උපදශක ස්කොඩ්‍රන් ලීඩර් එස්.පී වීරසිංහ යන නිලධාරින්ද ම අවස්ථාවට එක් විය.
![](../uploads/news/eod_training_wing_anniversary/1.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/2.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/3.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/4.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/6.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/7.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/8.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/9.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/10.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/11.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/12.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/13.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/14.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/15.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/16.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/17.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/18.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/19.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/20.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/21.jpg)
![](../uploads/news/eod_training_wing_anniversary/22.jpg)

![](../uploads/news/eod_training_wing_anniversary/23.jpg)